ඔබේ බ්ලොග් අඩවියට අපේ Sinhala Bloggers ලාංජනය එකතු කර ගන්න

ඔබේ බ්ලොග් අඩවියට දැන් අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ ලාංජනයට ඇතුලත් කර ගත හැකිය එය ඔබට වඩා වැඩි පාඨක පිරිසක් ආකර්ශණය කර ගැනිමට උපකාර වනු ඇති. 

එපමනක් නොව මෙම බ්ලොග් එකතුව පිලිබද අලුත් ලේඛකයන්ට හා පාඨකයන්ට දැන ගැනීමට එය ඉඩ සලසයි .

මේ සදහා පහත දැක්වෙන කේතය (Code) කොපි කර ඔබේ බ්ලොග් අඩවියේ HTML/Java Script යටතේ අලුත් විජට්ටුවක් ලෙස සේව් කර ගන්න. 


 
   
                                            

ආයුබෝවන්

 මෙම බ්ලොග් ඇග්‍රිගේටරය  නිර්මානය කර ඇත්තේ Chat GPT හරහා ජනනය කරනලද  කේත හරහා වැඩි දියුණු කරන ලද  Template එකක් හරහාය එැබැවින් වඩා සරල සහ පිලිවෙල සහිත අතුරු මුහුණතක් යටතේ බිලොග් ලිපි වලට ප්‍රවේශවිමට ඔබට අවකාශ ලැබෙනු ඇත  එය ඔබේ ඩිජිටල් වෙහෙස අඩුකරනු ඇත

සිංහල බ්ලොග්කරුවනගේ ලිපි පමණක් ඇතුලත් කිරීමට උපරිම උත්සහ ගන්නා අතර මෙම සින්ඩිකේටරය තුල කිසිම විටක ප්‍රවෘත්ති ගොසිප් වීඩියෝ හෝ අදාල නොවන කිසිම වෙනත් දෙයක් ඇතුලත් නොවනු ඇත 

මෙහි දැනට ඇතුලත් සෑම බ්ලොග් අඩවියක්ම මෑත කාලීනව යාවත්කාලීන කරන ලද දැනට ක්‍රියාකාරීව සිටින බ්ලොග්කරුවන්ගේ අඩවි වන අතර මාස 06 කට වඩා කාලයක් අලුත් නොකරන බ්ලොග් ස්වයංක්‍රීයව ඉවත් වනු ඇත

ඔබට වඩා පහසුවෙන් දැන් ඔබේ ජංගම දුරකථනය හරහාද මෙම සිංන්ඩිකේටරය වෙත පිවිසීමට හැකි වනු ඇත (Mobile  Friendly)