මෙම බ්ලොග් ඇග්‍රිගේටරය නිර්මානය කර ඇත්තේ Chat GPT හරහා ජනනය කරනලද කේත හරහා වැඩි දියුණු කරන ලද Template එකක් හරහාය එැබැවින් වඩා සරල සහ පිලිවෙල සහිත අතුරු මුහුණතක් යටතේ බිලොග් ලිපි වලට ප්‍රවේශවිමට ඔබට අවකාශ ලැබෙනු ඇත එය ඔබේ ඩිජිටල් වෙහෙස අඩුකරනු ඇත
සිංහල බ්ලොග්කරුවනගේ ලිපි පමණක් ඇතුලත් කිරීමට උපරිම උත්සහ ගන්නා අතර මෙම සින්ඩිකේටරය තුල කිසිම විටක ප්‍රවෘත්ති ගොසිප් වීඩියෝ හෝ අදාල නොවන කිසිම වෙනත් දෙයක් ඇතුලත් නොවනු ඇත
මෙහි දැනට ඇතුලත් සෑම බ්ලොග් අඩවියක්ම මෑත කාලීනව යාවත්කාලීන කරන ලද දැනට ක්‍රියාකාරීව සිටින බ්ලොග්කරුවන්ගේ අඩවි වන අතර මාස 06 කට වඩා කාලයක් අලුත් නොකරන බ්ලොග් ස්වයංක්‍රීයව ඉවත් වනු ඇත
ඔබට වඩා පහසුවෙන් දැන් ඔබේ ජංගම දුරකථනය හරහාද මෙම සිංන්ඩිකේටරය වෙත පිවිසීමට හැකි වනු ඇත (Mobile Friendly)